“දැනුමෙන් එතෙර ” – ශ්‍රී ලාංකේය දුවා දරුවන් සඳහා වන අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩ සටහන
27 September, 2019
“Beyond Knowledge ” (දැනුමෙන් එතෙර) – Educational Scholorships for Sri Lankan destitute children
දක්ෂතා වලින් පිරිපුන්, එමෙන්ම ආර්ථික අපහසුකම් ඇති දරුවෙකුට අත්වැලක් වීමටයි මේ ආරාධනය ………..
එක් දරුවෙකු වෙනුවෙන් වසරක් සඳහා බරපැන $280 කි.
කී වසරක්ද යන්න ඔබටම තීරණය කල හැකිය.
මේ වන විට ශිෂ්‍යත්ව අටක් (8) ක් ලබා දී ඇති බව සතුටින් දන්වා සිටිමු.
ඔබගේ අනුග්‍රහය ලබන දුවා හෝ පුතා පිළිබද සියලු විස්තර, ඔවුන්ගේ පුද්ගලිකත්වය සුරැකෙන අයුරින් ඔබ වෙත ලබා දීමට WellBeing SA වශයෙන් අපි කටයුතු කරන්නෙමු.
ඔබට සහය සඳහා කරුණාකර,
චානක දුනුවිල – +61 432 241 044
සමන් ප්‍රියන්ත – +61 416 528 327 අමතන්න.